Monday, January 5, 2015

හිස් පිටුවක්ම විය

                   


අකුරු ගලපා
වචන කරන්නට
ගියත්
නැවත බැලු කල
හිස් පිටුවක්ම විය.