කවිකාර සුළඟ
සුළඟ දිගේ පා කර හරින මගේ සිතුවිලි
Saturday, January 24, 2015
සිනාසෙමින් අඩනවාද
සහේතුකවත්
අහේතුකවත්
හිත ඉකි ගසයි
කදුළු නොපෙනෙන මුත්
නෙත් සිනාසෙයි
මට
නොතේරෙන එකම දෙය නම්
මම
අඩමින් සිනාසෙනවද?
සිනාසෙමින් අඩනවාද?
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment