Monday, October 20, 2014

උඩු සුළඟට හමායන
මහද සිතුවිලි
පද බැදුණු
කවිකාර සුළඟට ඇරයුම්...

5 comments:

  1. May your blog be successful....
    Wish you all the very best...
    (Y) :) =D

    ReplyDelete
  2. "කවිකාර සුළඟට" හමා යන්නට ඇරයුම් කල ඔබට තුති!!

    ReplyDelete
  3. ඉමක් නොපෙනෙන අහස් ගැබ තුල
    ඉමක් සොයමින් සැරිසරන විට
    අහම්බයකින් හමුවුනු ඔබේ
    සුළං පොද
    සිසාරා පහස විද ගතිමි
    තුති පුදන්නෙමී ඇරයුමට
    ආසිරි පතන්නෙමි
    දරනා වෑයමට
    කවිකාර සුළග.

    ReplyDelete