Tuesday, July 5, 2016

සියලුම ගන්ධබ්බයින්ට කියනා වග නම්

ඇයි නුඹලාගෙන් එක් අයෙකුටවත්
තවමත් නොහැකි වුනේ
මාව අම්මෙක් හැටියට තෝර ගන්න


                 

No comments:

Post a Comment