Saturday, November 26, 2016

පෙම් කරමි මම ආදරෙන්

නුඹේ බාහුවට මුව තබා
නාස්පුඩු වලට දැනෙන
නුඹේ ආදරණීය සුවද
විදිමි මම ආදරෙන්,
කොයි කාටවත් නොදැනුන
ආත්මීය බන්ධනයක සුවදට
පෙම් කරමි මම ආදරෙන්

                      

No comments:

Post a Comment